Wanamandawa Ayurvedic Laboratory

ඖෂදීය විලවුන්

ස්වේතාලේප

Herbal Face Cream

සමෙහි ඇතිවන දුර්වර්නයන්, අවපැහැ ගැන්වීම්, රැළි වැටීම්, ඉරි තැලීම්, ළප කැළැල් හා කුරුලෑ ආදී ආසාදිත තත්වයන් වහා සමනය කර සමෙහි වියලි බව නැතිකර නීරෝගිමත් පැහැයක් සෞම්‍ය සමක් ලබාදේ. මන බඳිනා සුවඳක් සමගින් ප්‍රබෝධමත් සිසිලසක් ඇතිකරයි.

0
    0
    යුවර් කාට්
    Your cart is emptyReturn to Shop