(Rajakeeya Mahawatha Peenas Raja Thailaya)
An excellent treatment for symptoms associated with all 18 types of Catarrh, such as Headaches & Heaviness, Earache, Ringing in ears & Hearing weakness, Toothaches & Gingivitis. Nasal pains, Bleeding, Nasal polyps & Nasal obstructions, Bad odor from nose & Bad taste in mouth is eliminated. Sneezing & Runny nose, Itchy eyes, Ears & throat is treated. Furthermore, Symptoms like Asthma, Chest pains & Phlegmatic sounds in chest can also be cured with this oil. Blisters, Ache & sore skin around nose & face can be treated. This Catarrh oil also a perfect remedy for Premature graying & hair fall too.
හිසරදය, කන් කැක්කුම, දත් කැක්කුම, නාසය රිදීම, නාසය සිරවීම,නාසයෙන් දුගඳක් පිටවීම, නාසය වටෙ වණවීම, කටට කුණු රසක් දැනීම, මුහුණේ බිබිලි දැමීම, හිස බරගතිය, නිතර කිවිසුම්යාම, නිතර ප්‍රතිශ්‍යාව, ඇස් කන් උගුර කැසීම, කන්වල ශබ්ද හා කන් නෑසීම, ඇස් වලින් කබ කඳුළු ගැලීම, දත්මුල් දියවීම, පපුව රිදීම, ඇදුම, කැස්ස, හතිය, පපුවේ ශබ්දය, උගුරේ සෙම්ගෙඩි, නාසයේ මස්දළු ඇතිවීම, අකලට හිසකෙස් පැසීම හා ගැලවීම, නාසයෙන් ලේ ගැලීම ආදී පීනසය ආශ්‍රිත සියළු රෝගාබාධයන් සම්පූර්ණයෙන් සුව කරයි.
Reviews
There are no reviews yet.