Wanamandawa Ayurvedic Laboratory

Keshaneela කේශානීල තෛලය

රු380

Herbal Hair oil

Category: Tag:

Provides nutrition to the hair and head. Head to stimulate the nerves. Neurologic diseases will ease. Learns to develop strength. Body temperature specific disease. To provide proper healing cool head. Women, men, young and old alike to all the palate.

අකලට කෙස් සුදුවීම, අධිකව කෙස් ගැලවීයාම, කෙස් පැලීම, කොණ්ඩය දික් නොවීම, හිසකෙස් දුර්වර්ණවීම, හිස්සොරිරි, උඳුගොව්වන් කෑම, හිසේ ඇතිවන පොතු කබර තත්වය, සුව නොවන අධික හිසරදය, ඇස් පෙනීමේ දුර්වලතා, ඇස් දැවිල්ල, කබ කඳුලු ගැලීම, නින්ද නොයාම ආදී සියලු රෝගාබාධයන්ට ප්‍රත්‍යක්ෂයි.
හිසට සහ හිසකෙ වලට පෝෂණය ලබාදෙයි. හිසේ ස්නායු උත්තේජනය කරයි. ස්නායු සම්බන්ධ රෝග පීඩා සමනය කරයි. ධාරණ ශක්තිය වර්ධනය කරයි, ශරීරගත උෂ්ණ රෝග සඳහා විශේෂයි. හිස සිසිල් කර මනා සුවයක් ලබාදෙයි. කාන්තා, පිරිමි, බාල, මහලු සියලු දෙනාටම එකසේ ගුණදායකය

Reviews

There are no reviews yet.

Be the first to review “Keshaneela කේශානීල තෛලය”

Your email address will not be published. Required fields are marked *

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop