This decoction can control the blood cholesterol and thereby reduce the risk of heart diseases. This an efficacious medicine for obesity, cholesterol, high blood pressure, forming blood clots in vessels, paralysis, liver disorders, diabetes, kidney diseases. The diet control is recommended while using this medicine.
Eg. Instant junk foods, deep fried foods, red meet, egg yolk, margarine should be avoided. Need to get daily exetcises.
රුදිරයේ ඇති අහිතකර මේද ප්‍රමාණයන් අඩුකර ගැනීමටත්, ඒ මගින් හෘද රෝග වැළඳීමට ඇති හැකියාව අඩුකර ගැනීමටත්, මෙම ක්වාථය මගින් හැකියාව ඇත. අධික තරබාරුව, කොලොස්ටරොල් , අධික රුදිර පීඩනය,රුදිර නාලවල ලේ කැටි ඇතිවීම, අංශභාගය, අක්මාවේ රෝග, දියවැඩියාව, වකුගඩු රෝග සඳහාද ප්‍රත්‍යක්ෂ ඔසුවකි. මෙම ඖෂධය භාවිතයේදී ආහාර පාලනයද අතයාවශ්‍යය වේ. ක්ෂණික ආහාර, ගැඹුරු තෙලෙන් බදින ලද ආහාර, රතු මස් වර්ශ, බිත්තර කහ මද, මාගරීන් ආදී ආහාර වලින් වැලකිය යුතුයි.දිනපතා ව්‍යායාමවල නිරතවීමද වැදගත් වේ.
Reviews
There are no reviews yet.